පිටුවක ලියපු දේවල් තුලම ඇඩ්සෙන්ස් වෙළඳ දැන්වීම් දාන හැටි හුඟක් බ්ලොග් ලියන අය දන්නෙ නෑ. ඒ ගොල්ලො දන්නෙ බ්ලොග් ටෙම්ප්ලෙට් එක හදපු අය Add a Gadget කියල දීල තියෙන තැන විතරක් වෙලඳ දන්වීම් දාන්න.
ඒත් ඇඩ්සෙන්ස් වෙළඳ දැන්වීමෙ පොඩි වෙනස් කම් කීපයක් කරල බ්ලොග් එකෙ ටෙම්ප්ලෙට් එකෙ පොඩි වෙනස් කමක් කරාම වැඩෙ ගොඩ.
ඇඩ්සෙන්ස් කෝඩ් එකට කරන මේ වෙනස් කම් කිසිම ඇඩ්ස්සෙන්ස් නීතියක් කඩ කරන්නෙ නෑ. ( ඕනි නම් මෙන්න කියවලා බලන්න. )
ඔන්න ඒක කරන්නෙ මෙහෙමයි.
ඉස්සෙල්ලාම ඇඩ්සෙන්ස් ගිනුමට ගිහින් වෙලඳ දැන්වීමක් හදා ගන්න. ( ඇඩ්සෙන්ස් වලින් වෙලඳ දැන්වීමක් හදන හැටි දැන ගන්න ඕනි නම් මෙතන ක්ලීක් කරන්න.)
මේ වෙලඳ දැන්වීම පොඩි වෙන තරමට හොඳයි.
Sunday, May 9, 2010
@ 2010 all the informations by Google Adsense
No comments:
Post a Comment